ගැසට් පත්‍රය ආවා!!! ඔක්තොම්බර් 1 වන්දා සිට ත්‍රීරෝද රථ වලට වෙන දේ මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, September 9, 2017

ගැසට් පත්‍රය ආවා!!! ඔක්තොම්බර් 1 වන්දා සිට ත්‍රීරෝද රථ වලට වෙන දේ මෙන්න

ඔක්තෝම්බර් 01 වෙනිදා සිට භාණ්ඩ සහ මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ වලට ටැක්සි මීටරය අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ. ඒ අනුව එසේ නොවන ත්‍රීරෝද රථ සඳහා දඩ මුදලක්ද අය කෙරෙනු ඇත.

මෙම පියවර මගී ජනතාවර්ට මෙන්ම ත්‍රීරෝද රථ රියදුරන්ටද වාසිදායක වන අතර වඩාත් ගුණාත්මක ත්‍රීරෝද රථ සේවයක් ඇති කිරීමට හේතුවන පියවරක් වේ.

No comments:

Post a Comment

Post Bottom Ad