අරුන්දික ඇතුළු 12ක් ඇමතිකම් අතහැර ආණ්ඩුවෙන් ඉවත් වෙයි.. තවත් පිරිස් පසුවට.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 6, 2017

අරුන්දික ඇතුළු 12ක් ඇමතිකම් අතහැර ආණ්ඩුවෙන් ඉවත් වෙයි.. තවත් පිරිස් පසුවට..

තමන් ඇතුළු 12 දෙනෙකු ඇමති ධුර අතහැර ආණ්ඩුවෙන් ඉවත් වන බව සංචාරක හා ක‍්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය ඇමති අරුන්දික ප‍්‍රනාන්දු මහතා පවසයි.

මෙම පිරිස ඉවත් වන්නේ මුල් වටයට බවත් තවත් පිරිස් ඉදිරියේදී ඉවත් වන බවත් ඔහු කියා සිටී.


No comments:

Post a Comment

Post Bottom Ad