රවිගේ මස්සිනා ලොතරයි මණ්ඩල සභාපතිකමෙන් පන්නා දමයි.. ඉතිහාසයේ මුල් වරට සභාපති පන්නන්න අති විශේෂ ගැසට් නිවේදනයක්… - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 4, 2017

රවිගේ මස්සිනා ලොතරයි මණ්ඩල සභාපතිකමෙන් පන්නා දමයි.. ඉතිහාසයේ මුල් වරට සභාපති පන්නන්න අති විශේෂ ගැසට් නිවේදනයක්…

එජාප නායක රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන අවස්ථාවක එම ආණ්ඩුව බලයට ගෙන ඒමට ක්‍රියාකාරි දායකත්වයක් සැපයු වර්තමාන ජාතික සංවර්ධනයට ලොතරැයි මණ්ඩලයේ සභාපති වන රොමේෂ් ජයවර්ධන මහතා 03/09/2017 දා ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ 2035/02 අති විශේෂ ගැසට් පත්‍රය මගින් වහාම ඔහු දැරු එම තනතුරින් ඉවත් කොට ඇත.

මේ බැව් ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ 2035/02 අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රසිද්ධ කොට ඇත. ජාතික සංවර්ධනයට ලොතරැයි මණ්ඩලයේ වර්තමාන සභාපති වන රොමේෂ් ජයවර්ධන මහතා හිටපු මුදල් අමාත්‍ය මෙන්ම හිටපු විදේශ කටයුතු අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවි කරුණානායක මහතාගේ මස්සිනාය.

No comments:

Post a Comment

Post Bottom Ad