සරත් ෆොන්සේකාට පක්ෂ හා විපක්ෂ විරෝධතා.. කොළඹ - නුවර මාර්ගයත් අවහිර වෙයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 4, 2017

සරත් ෆොන්සේකාට පක්ෂ හා විපක්ෂ විරෝධතා.. කොළඹ - නුවර මාර්ගයත් අවහිර වෙයි!

අමාත්‍ය සරත් ෆොන්සේකාට සහය දක්වමින් සහ ඔහුට එරෙහිව පැවැත්වෙන විරෝධතා හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය කිරිබත්ගොඩ නගරයෙන් අවහිර වී තිබෙන බව වාර්තා වනවා. 

පොලීසිය සඳහන් කළේ විරෝධතාකරුවන් කිරිබත්ගොඩ නගරයේ ඔරලෝසු කණුව අසළ සහ බුද්ධ ප්‍රතිමාව අසළ රැදී සිටිමින් විරෝධතාවයේ නිරතවීම නිසා රථ වාහන තදබදයක් ද හටගෙන ඇති බවයි.  හිටපු යුද හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය යුද සමයේ සිදුවූ ඇතැම් අපරාධවලට සම්බන්ධ බවට ෆීල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා පසුගිය දා සිදුකළ ප්‍රකාශයට විරෝධය පළ කරමින් මෙම විරෝධතා පැවැත්වෙනවා.










No comments:

Post a Comment

Post Bottom Ad