ශිරන්ති අදත් කැදවයි.. ප‍්‍රශ්න කරයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, September 9, 2017

ශිරන්ති අදත් කැදවයි.. ප‍්‍රශ්න කරයි..

අල්ලස් හා දුෂණ විමර්ශණ කොමිසන් සභාව විසින් කරනු ලැබු කැදවීමකට අනුව ශිරන්ති රාජපක්‍ෂ හිටපු ජනාධිපති ආර්යාව අද කොමිසම හමුවේ පෙනී සිටියේය.

සිරිලිය සවිය සංවිධානයේ වත්කම් බැරකම් සම්බන්ධයෙන් සිදු කරන පරීක්‍ෂණයකට අදාලව ප‍්‍රකාශයක් ලබා ගැනීමට ඇය මෙසේ කැදවා ඇත. මේ සම්බන්ධයෙන් 2015 වසරේදීද ඇයගෙන් මෙම කොමිසම විසින්ම ප‍්‍රශ්ණ කරනු ලැබීය.

No comments:

Post a Comment

Post Bottom Ad