ජනාධිපති විසින් ඇමතිවරුනට ජංගම දුරකතන භාවිතය තහනම් කරයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, September 9, 2017

ජනාධිපති විසින් ඇමතිවරුනට ජංගම දුරකතන භාවිතය තහනම් කරයි..

කැබිනට් රැස්වීමේදී ඇමතිවරුන්ට ජංගම දුරකතන තහනම් කිරීමට තමන් පියවර ගත් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ දිගන ප‍්‍රදේශයේදී පැවති උත්සව සභාවක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad