රන් මිලේ අද සිදුවූ වෙනස මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, September 7, 2017

රන් මිලේ අද සිදුවූ වෙනස මෙන්න

ලෝක වෙළදපොළේ රන් මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 1339 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

මීට මාස දෙකකට පෙර රන් අවුන්සයක මිල සටහන් වූයේ ඇමරිකානු ඩොලර් 1220 ක් ලෙසයි. ගෝලීය වශයෙන් පවතින දේශපාලන හා ආර්ථික අස්ථාවරභාවය මෙලෙස කෙටි කාල සීමාවක් තුළ රන් මිල ඉහළ යාමට හේතුවී තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad