ලිංගික ක්‍රියා සහ මානව ශරීරය ගැන සුන්දර චිත්‍ර අඳින “සරාගී යුවතිය” – මාෂි මිරැන්ඩා - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, September 7, 2017

ලිංගික ක්‍රියා සහ මානව ශරීරය ගැන සුන්දර චිත්‍ර අඳින “සරාගී යුවතිය” – මාෂි මිරැන්ඩා

සිය දක්ශ චිත්‍ර ඇදීමේ හැකියාව භාවිතා කරමින් මානව ශරීරය සහ ලිංගික ක්‍රියාවන් පිලිබද අතීශය සුන්දර කලා නිර්මාණ සිදුකිරීමට සමත් ඉතාලි සම්භවයක් සහිත ශ්‍රී ලාංකීක යුවතියක් පිලිබඳව සමාජජාල තුල කතාබහක් ඇතිවී තිබේ. මාෂි මිරැන්ඩා නමැති මෙම තරුණියගේ instagram සමාජජාල ගිණුම හරහා ඇගේ සිතුවම් වල ජායාරූප විටින් විට මුදාහරීනු ලබන අතර ඒවා ඉතාමත්ම ආකර්ශණීය වේ.

කාන්තා සහ පිරිමි ශරීර, සිප ගැනීම්, ලිංගික සංසර්ගය, මුඛ සංසර්ගය, ස්ත්‍රී යෝනිය සහ පුරුෂ ශිෂ්ණය ඇසුරෙන් ඇය කල සිතුවම් ලාංකීය කලාකාමීන්ගේ මනස නවමු අත්දැකීමකින් පුරවාලීමට සමත් වී තිබේ. ඇගේ එම ජායාරූප එකතුව ඔබට පහතින් නැරඹිය හැක. විශේෂ සටහන – ඇයගේ මෙම සිතුවම් හැකියාව ශ්‍රී ලංකාවේ පුහු සදාචාරවාදීන්ගේ සහ බොරු ආගම්භක්තිකයින්ගේ පිළිකුලට ලක්වීමට ඉඩ ඇතැයි අපට හැගීයයි. 


ඇය දක්ෂ සිත්තරෙකු මිස අන් කවරෙකුවත් නොවේ. මානව ශරීරයේ හැඩය සහ ලිංගික ජීව ක්‍රියාවලියේ අපූර්වත්වය පින්සලකින් සිතුවම් කිරීම මත ඇයව “වෛශ්‍යාවක්” ලෙස ලෙබල් කරන්නේ නම් එය ඔබේ මානසික සහ අධ්‍යාපන මට්ටම පිළිබඳ ගැටලුවකි. එබැවින් චිත්‍ර රසවිදින්න. අවශ්‍ය නම් ස්වයං වින්දනය කරන්න. නමුත් ඇයගේ චරිතය ගැන වැරදි ඇහැකින් බලා තැන තැන මළපහ නොකරන්න.


A post shared by Mashi Miranda (@mashi_miranda) on



A post shared by Mashi Miranda (@mashi_miranda) on

A post shared by Mashi Miranda (@mashi_miranda) on



No comments:

Post a Comment

Post Bottom Ad