ශ‍්‍රීලනිප එජාපයට පාවාදී අවසන්.. දැන් ශ‍්‍රීලපයෙන් වැඩක් නෑ.. අලුත් පක්‍ෂයක් හදනවා..- මහින්ද යලි කියයි..[Video] - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, September 5, 2017

ශ‍්‍රීලනිප එජාපයට පාවාදී අවසන්.. දැන් ශ‍්‍රීලපයෙන් වැඩක් නෑ.. අලුත් පක්‍ෂයක් හදනවා..- මහින්ද යලි කියයි..[Video]

එක්සත් ජාතික පක්‍ෂ විරෝධී ස්ථාවරයක සිට බිහි කරන ලද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නැවත එජාපයට පවා දීම නිසා විකල්ප වැඩපිලිවෙලක් සමග විපල්ප පක්‍ෂයක අවශ්‍යතාවය රට තුල වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

එනිසා නව පක්‍ෂයක් බිහිවීම වලක්වන්න බැරි බවද ඒ මහතා සදහන් කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad