අරක්කු සිගරට් බොන්න එපා කියා හාමුදුරුවරු කියනවා.. ඒ නිසා මං බණ අහන්න යන්නේ නෑ..- චන්ද‍්‍රිකා - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 22, 2019

අරක්කු සිගරට් බොන්න එපා කියා හාමුදුරුවරු කියනවා.. ඒ නිසා මං බණ අහන්න යන්නේ නෑ..- චන්ද‍්‍රිකා

අද කාලයේ භික්‍ෂූන් වහන්සේලා හමුවට ගිය විට කියන්නේ බොන්න එපා, සිගරට් බොන්න එපා පුළුවන් තරම් දාන දෙන්න ආදී වශයෙන් බව හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

එනිසා තමන් බණට වැඩිය යන්නෙත් නැතැයිද ඇය කියා සිටියේ උක්සව සභාවක් අමතමිනි. පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන්ගේ හැසිරීම ගැනද ඇය එහිදී දැඩි විවේචන එල්ල කලාය.

No comments:

Post a Comment

Post Bottom Ad