මා ජනාධිපති වී සිටියදී ගොඩනැගූ රට මහින්ද ඇවිත් විනාශ කලා..- චන්ද‍්‍රිකා - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 23, 2019

මා ජනාධිපති වී සිටියදී ගොඩනැගූ රට මහින්ද ඇවිත් විනාශ කලා..- චන්ද‍්‍රිකා

Loading...
තමන් ජනාධිපති ලෙස වසර 11ක් තිස්සේ ගොඩනැගු දෙය තමනට පසු පැමිණි ජනාධිපතිවරයා විනාශ කල බව හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය සදහන් කරයි.
හොරගොල්ලේදී පැවති උත්සවයක් අමතමින් හිටපු ජනපතිනිය මේ අදහස් පල කලාය.
අද දේශපාලනයට පිවිසෙන්නේ සමාජයේ සිටින අන්තිම රොඩු ටික බවත් පාර්ලිමේන්තුවේ 5%කටවත් උපාධියක් නැති බවත් ඇය එහිදී පැවසීය.
-lankacnews

No comments:

Post a Comment

Post Bottom Ad