මෛත‍්‍රීට එජාපයට යන්න හොදයි.. අපට නරකයි..- විජිතමුණි..[Video] - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 22, 2019

මෛත‍්‍රීට එජාපයට යන්න හොදයි.. අපට නරකයි..- විජිතමුණි..[Video]

මෛත‍්‍රීපාල සිරිසේන මහතා එජාපයෙන් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වුවත් එජාපයට ගියේ නැතැයි පවසන බවත් තමන් ඇතුළු පිරිස එජාපයට ගිය බව කියන බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිතමුණි සොයිසා මහතා පවසයි.

‘එයාට හොදයි.. අපට නරකයි’ යයිද මන්ත‍්‍රීවරයා කියා සිටියේ උත්මව සභාවක් අමතමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad