අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙඩි නොවදින රථය ප්‍රතික්ෂේප කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 30, 2019

අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙඩි නොවදින රථය ප්‍රතික්ෂේප කරයි


තමන්ට ආරක්ෂිතව ගමන් කිරීමට රජය විසින් ලබාදුන් රථය වෙඩි නොවදින එකක් බව දැන ගැනීමෙන් පසුව එය ප්‍රතික්ෂේප කළ බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

 අගරදගුරු නිවසේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.

No comments:

Post a Comment

Post Bottom Ad