ඒ එහි නියෝජ්‍ය සභාපති ජයම්පති වික‍්‍රමරත්න මන්ත්‍රීවරයාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කමිටු ශාලා අංක 01 හිදීය. එහිදි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී සුමන්දිරන් අතර කතාබහක් ඇති වුනා.
ෆීල්ඩ් මාර්ෂල්වරයා යුද හමුදාපතිවරයාගෙන් ප්‍රශ්න කරද්දී එයට දෙමළ සන්ධානයේ එම්. ඒ සුමන්දිරන් මැදිහත් වුනා. එහිදී ෆීල්ඩ් මාර්ෂල්වරයා සුමන්දිරන් මන්ත්‍රීවරයාගෙන් අසා සිටි ප්‍රශ්නයකට දැඩි පිළිතුරක් ලබා දුන් සුමන්දිරන් මන්ත්‍රීවරයා ෆීල්ඩ් මාර්ෂල්වරයාට දැඩි ස්වරයෙන් කියා සිටියේ තමන්ගෙන් ප්‍රශ්න කිරීමට ෆීල්ඩ් මාර්ෂල්වරයාට නොහැකි බවයි.


No comments:
Post a Comment