සජිත් ජනාධිපති අපේක්‍ෂක නොකලොත් මං යනවා - හරීන් එජාපයට කෙලින්ම කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 23, 2019

සජිත් ජනාධිපති අපේක්‍ෂක නොකලොත් මං යනවා - හරීන් එජාපයට කෙලින්ම කියයි

ජිත් ප්‍රේමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස නම් නොකළහොත් තමන් ගෙදර යන බව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

දැනටමත් සජිත් ප්‍රේමදාස මහතාට හිමි පක්ෂය තුල බහුතරය ඇති බවත් ඔහු ජනාධිපති අපේක්ෂකයා වනු ඇති බව ස්ථිර බවත් ඔහු පැවසීය.


කොලඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

‘සජිත් නැත්නම් අපිත් නෑ. එහෙම වුනොත් වෙන පැත්තක් බලාගෙන අපි ගෙදරට වෙලා ඉන්නවා’ යයිද ඔහු එහිදී කීවේය.




No comments:

Post a Comment

Post Bottom Ad