විදෙස් කසල මෙරටට ගෙන්වීම.. වරද මහින්දගේ..- චම්පික - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, July 28, 2019

විදෙස් කසල මෙරටට ගෙන්වීම.. වරද මහින්දගේ..- චම්පික

ශ්‍රී ලංකාවට විදේශ රටවලින් කසල ගොඩවල් කන්ටේනර මගින් ගෙන එන්නේ මහින්ද රාජපක්ෂ මහතා විසින් පනවන ලද නීතියක් නිසා බවත් ඇමති චම්පික රණවක මහතා පවසයි.
2013 වසරේ දී මහින්ද රාජපක්ෂ මහතා විසින් අත්සන් කරන ලද ගැසට් පත‍්‍රයක් හේතුවෙන් මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට ඇතිව තිබෙන බවද ඔහු සඳහන් කළේය.

‘ජාතික මග’ නම් උත්සව සභාවක් අමතමිනි ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.

කෙසේ වෙතත් එල්ල වන මෙම චෝදනාවට ප‍්‍රතිචාර ලෙස විපක්‍ෂය සදහන් කරන්නේ අදාල ගැසට් පත‍්‍රව නිකුත් කර ඇත්තේ රේගු ආඥා පනත ඉක්මවා නොයන පරදි නිසා කිසිසේත්ම කසල ගෙන්වීම ඒ හරහා කල නොහැකි බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad