එම ගනුදෙනුවේදී අක‍්‍රමිකතා සිදුවී ඇති බවට ජනාධිපති පර්යේෂණ කොමිෂන් සභාව වෙත පැමිණිලි ලැබී ඇති අතර එම ගනුදෙනුව සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාගැනීම සඳහා කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටින ලෙස සබීතා පෙරේරා මහත්මියට දැනුම් දී ඇත.
එම ගනුදෙනුව සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාදීම සඳහා එවකට කෘෂිකර්ම ඇමැතිවරයා ලෙස කටයුතු කළ දුමින්ද දිසානායක මහතා පසුගිය 30 වනදා ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිට ඇත.
– divaina


No comments:
Post a Comment