Exclusive : ගෝඨාභය ඇමරිකා පුරවැසිකම ඉවත් කල නිල සහතිකය මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, July 31, 2019

Exclusive : ගෝඨාභය ඇමරිකා පුරවැසිකම ඉවත් කල නිල සහතිකය මෙන්න

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඇමරිකානු පුරවැසිභාවය නිල වශයෙන් ඉවත් කරගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් වූ පුරවැසිකම ඉවත් කිරීමේ ලේඛනය අපවෙත ලැබී තිබේ.
පහතින් දැක්වෙන්නේ එහි පිටපතකි.

එම සහතිකය අනුව 2019 අපේ‍්‍රල් මස 17 වැනිදා ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිකම අහෝසි කර ඇති අතර 2019 සැයි මස 03 වැනිදා අය අනුමත කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad