ප‍්‍රහාරයට අදාල සියළු ත්‍රස්තවාදීන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති බවට යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විසින් කරන ලද ප‍්‍රකාශයක් සම්බන්දයෙන් ෆොන්සේකා මහතා තම එකගතාවය පල කිරීමත් සමග මෙම තත්වය ඇති විය.
ෆොන්සේකා මහතාට විරුද්ද වෙමින් සුමන්තිරන් මහතා කියා සිටියේ එම කමිටුවේ මතය නොවන බවයි.


No comments:
Post a Comment