මීළඟ ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට කිසිසේත්ම ලබා නොදෙන බව එම පක්ෂයේ ප්‍රබලයෙක් සඳහන් කර තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතා නොවන ඔහු අසලම සිටින මෙම ප්‍රබලයා තවදුරටත් සඳහන් කර ඇත්තේ තමන් මරා දැමුවද සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය නොදෙන බවයි.
සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය නොදී මීළඟ ජනාධිපතිවරණයෙන් පරාජය වී විපක්ෂයේ සිටීමටද සූදානම් බවද ඔහු සඳහන් කර ඇත.
ඉදිරි ජනාධිපතිවරණය සම්බන්දයෙන් එජාප රනිල් හිතාවාදීන් පිරිසක් සමගින් වූ සාකච්චාවකදී ඔහු මේ බව පවසා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.
Saturday, August 24, 2019
Home
ප්රවෘත්ති
මැරුවත් සජිත්ට අපේක්‍ෂකත්වය දෙන්නේ නෑ.. ගෝඨාභයට ජනාධිපතිකම දී විපක්‍ෂයේ ඉන්න සූදානම්..- එජාප ප‍්‍රබලයා කියයි..
මැරුවත් සජිත්ට අපේක්‍ෂකත්වය දෙන්නේ නෑ.. ගෝඨාභයට ජනාධිපතිකම දී විපක්‍ෂයේ ඉන්න සූදානම්..- එජාප ප‍්‍රබලයා කියයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment