ප‍්‍රබල ඇමති මහා රැ යාල කැලේ මන්ත‍්‍රීවරියක් සමග දේව යාගයක. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, August 24, 2019

ප‍්‍රබල ඇමති මහා රැ යාල කැලේ මන්ත‍්‍රීවරියක් සමග දේව යාගයක.


Loading...

හමිබන්තොට දිස්ත්‍රික් ප‍්‍රබල ඇමතිවරයෙක්  හා ඔහුගේ ආසනයයේ පලාත් පාලන ආයතනයක තරුන මන්ත්‍රීවරියක් ඊයේ(24) රාත‍්‍රියේ යාල වන උද්‍යානයේ විශේෂ අශිර්වාද දේවයාගයක් පවත්වා ඇතැයි  වාර්තා වෙි.
මෙම යාගය සදහා සහභාගී වී ඇත්තේ ප‍්‍රබල දේශපාලඥයා, ඔහුගේ ආරක්‍ෂකයන් හා මන්ත්‍රීවරියගේ හිතවත්ම කාන්තාවන් කිහිප දෙනෙක් පමණක් යයිද සදහන්ය.ඇමතිවරයාට අශිර්වාද පතා මෙම යාගය වත්වා ඇති බවත් ගත වූ වසර කිහිපයකම යාගය පවත්වා ඇති බවත් වාර්තාවන්හි දැක්වෙයි.මෙම ප‍්‍රබලයා එළැඹෙන ජනාධිපතිවරනයේදී අපේක්ශකයෙකු වීමට සුදානමින් සිටින්නෙකි.රාත‍්‍රි කාලයේ යාල වනයට සේවකයන්ට හැර කිසිවෙකුට ඇතුලු වීම තහනම්ය.

No comments:

Post a Comment

Post Bottom Ad