එම ආණ්ඩුවේ අගමැති ධුරය මහින්ද රාජපක්‍ෂ මහතාට ලබා දීමට දැනටමත් තීරණය කර ඇති නිසා මෙම යෝජනාව සාකච්චාවට ගැනෙමින් ඇතැයි සදහන්ය.
කෙසේ වෙතත් පසුගිය 27 වනදා ශ්‍රීලනිපය හා පොදුජන පෙරමුණ අතර පැවති සාකච්චාවේදී මේ සම්බන්දයෙන් සාකච්චා වී නැති අතර විශේෂ යෝජනාවක් ලෙස මෙය එම පක්ෂ වලට ලැදි විද්වතුන් හා වෘතිකයන් ඉදිරිපත් කර ඇති බවද දැක්වෙයි.


No comments:
Post a Comment