මැරුවත් සජිත්ට අපේක්‍ෂකත්වය දෙන්නේ නෑ,ගෝඨාභයට ජනාධිපතිකම දී විපක්‍ෂයේ ඉන්න සූදානම්.- එජාප ප‍්‍රබලයා කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, August 24, 2019

මැරුවත් සජිත්ට අපේක්‍ෂකත්වය දෙන්නේ නෑ,ගෝඨාභයට ජනාධිපතිකම දී විපක්‍ෂයේ ඉන්න සූදානම්.- එජාප ප‍්‍රබලයා කියයි


Loading...

මීළඟ ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට කිසිසේත්ම ලබා නොදෙන බව එම පක්ෂයේ ප්‍රබලයෙක් සඳහන් කර තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතා නොවන ඔහු අසලම සිටින මෙම ප්‍රබලයා තවදුරටත් සඳහන් කර ඇත්තේ තමන් මරා දැමුවද සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය නොදෙන බවයි.
සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය නොදී මීළඟ ජනාධිපතිවරණයෙන් පරාජය වී විපක්ෂයේ සිටීමටද සූදානම් බවද ඔහු සඳහන් කර ඇත.
ඉදිරි ජනාධිපතිවරණය සම්බන්දයෙන් එජාප රනිල් හිතාවාදීන් පිරිසක් සමගින් වූ සාකච්චාවකදී ඔහු මේ බව පවසා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.
-Lankasinhalanews.

No comments:

Post a Comment

Post Bottom Ad