maithripala sirisena - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 1, 2019

maithripala sirisena

නාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ධුරයට පත්වී මේ දක්වා කාලය තුළ සහභාගිවූ විදේශීය සංචාර සම්බන්ධ තොරතුරු කිසිවක් තම කාර්යාලය සතුව නොමැති බව ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කරයි. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ පුද්ගලයෙකු කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මේ බව දැනුවත් කර ඇත.

කෙසේ වෙතත් අදාල තොරතුරු ඉල්ලූ පුද්ගලයා විසින් මේ පිලිබදව අභියාචනයක් කිරීමට නියමිත බව වාර්තා වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad