ජනාධිපතිගේ රාජාසන කතාව පරදවා සජිත් අගමැති කරන්න එජාපය සූදානම් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 7, 2019

ජනාධිපතිගේ රාජාසන කතාව පරදවා සජිත් අගමැති කරන්න එජාපය සූදානම්

නවාරි මස තුන් වැනිදා ආරම්භ කිරීමට නියමිත නව පාර්ලිමේන්තු සැසියේදී සජිත් ප්‍රේමදාස මහතා අගමැති ලෙස පත් කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇත.

නව පාර්ලිමේන්තු සැසිවාරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකරන රාජාසන කතාව විපක්‍ෂය සතු බහුතරයෙන් පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරු පිරිසක් යෝජනා කර ඇත.

මෙම කතාව පරාජය කරවීම මගින් සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවිය හැකි බව ඔවුන්ගේ අදහස වී තිබේ.

නමුත් තවත් මන්ත‍්‍රී පිරිසක් පෙන්වා දී ඇත්තේ ජනාධිපතිගේ රාජාසන කථාව අවසන් වූ සැණින් පාර්ලිමේන්තුව කල් තබනු ඇති බවත් ජනාධිපතිවරයා විසින් එය නැවත වතාවක් වාර අවසාන කර මැතිවරණය තෙක් පාර්ලිමේන්තුව නොකැඳවනු ඇති බවත්ය.


No comments:

Post a Comment

Post Bottom Ad