අගමැතිගේ ඉන්දීය සංචාරයට එක් වුයේ අත්‍යවශ්‍යම හා විශ්වාසවන්තම පිරිසක්.. මා මෝදිගෙන් නිවාස ව්‍යාපෘතියක් ඉල්ලුවා - ප‍්‍රසන්න රණවීර - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 13, 2020

අගමැතිගේ ඉන්දීය සංචාරයට එක් වුයේ අත්‍යවශ්‍යම හා විශ්වාසවන්තම පිරිසක්.. මා මෝදිගෙන් නිවාස ව්‍යාපෘතියක් ඉල්ලුවා - ප‍්‍රසන්න රණවීර

ගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරයට එක් කර ගනු ලැබුවේ අත්‍යවශ්‍යම සහ විශ්වාසවන්තම පිරිසක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා පවසයි.

තමන් එම සංචාරයට එක් වූ වූයේ කැළණිය ප්‍රදේශයට නිවාස ව්‍යාපෘතියක් ගැන සාකච්ඡා කිරීමට බවද ඔහු සඳහන් කළේය.
ඒ සම්බන්ධයෙන් ඉන්දීය අගමැතිවරයාගේ අවධානය තමන් විසින් යොමු කළ බවද ඔහු පැවසීය.

අගමැතිවරයාගේ ඉන්දීය සංචාරයේදී වෙන කිසි දිනෙක නොතිබූ තරම් පිළිගැනීමක් තිබූ බවද ඔහු මෙම සංචාරයේදී රටට විශාල ප්‍රතිලාභ රැසක් ලැබුණු බවද ඔහු තව දුරටත් කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad