ඒකාධිපතියෙකු බිහි කර ගන්නවාට වඩා පාර්ලිමේන්තුවේ 225 නඩත්තු කිරීම නම්බුයි - සරත් ෆොන්සේකා - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 17, 2020

ඒකාධිපතියෙකු බිහි කර ගන්නවාට වඩා පාර්ලිමේන්තුවේ 225 නඩත්තු කිරීම නම්බුයි - සරත් ෆොන්සේකා

ඒකාධිපතියෙක් බිහි කර ගන්නවාට වඩා පාර්ලිමේන්තුවේ 225 නඩත්තු කරන එක ගෞරවයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි


දැන් පවතින විදිහක් හොඳ බවත් ඒකාධිපතියෙක් වූවාට ප්‍රශ්නයක් නැති බවත් පවසන්නේ ඒකාධිපතියෙකුගේ දෙපා ලෙවකන පිරිසක් බවද ඔහු පැවසීය.

මෙරට ව්‍යවස්ථානුකූලව ද පිළිගෙන ඇත්තේ ඒකාධිපතියෙක් නොව ප්‍රජාතන්ත්‍රවාදීව පත් කරගත් මහජන නියෝජිතයන්ගෙන් පාලනය කිරීමක් බවද ඔහු සදහන් කලේ මාධ්‍ය හමුවක් අමතමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad