හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සඳහන් කළේ මැතිවරණ තත්ත්වයක් තුළ කොරෝනා මර්දනය විශාල වශයෙන් අඩු වන බව පැහැදිලි බවයි.
මාසයක පමණ කාලයක් කරන ලද කැපකිරීම් වල ප්‍රතිඵලයක් ලෙස කොරෝනා මර්දනය ලබාගෙන ඇති යම් සාර්ථකත්වය මැතිවරණය හේතුවෙන් කඩාකප්පල් වනු ඇති බවද ඔහු සඳහන් කළේය.
මැතිවරණයක් මේ මොහොතේ පැවැත්වීමෙන් දැනට පාලනය කර ඇති කොරෝනා වසංගතය යලි උත්සන්න වීමේ හැකියාවක් ඇති ඔහු පැවසීය.
සිය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.


No comments:
Post a Comment