ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා සක්විති රජකම ලැබුනත් මේ රට පාවා දෙන්නේ නැතැයි වෙලද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
භාණ්ඩ මිල අඩුවන්නේ නිෂ්පාදන අංශ විසින් සියලුම නිෂ්පාදනයන් ඉහල දැමුවොත් පමණක් යැයිද ඔහු පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන බල මණ්ඩල රැස්වීමක් අමතමිනි.


No comments:
Post a Comment