ප්‍රසිද්ධ සංචාරක හෝටලයක හෝටල් සාදය භූමිතෙල් පන්දම් වලින් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 27, 2022

ප්‍රසිද්ධ සංචාරක හෝටලයක හෝටල් සාදය භූමිතෙල් පන්දම් වලින්


බෙන්තොට ප්‍රසිද්ධ සංචාරක හෝටලයක් මුහුදු වෙරළේ පැවැත්වූ රාත්‍රී සාදයක් අතරතුර හදිසියේ විදුලිය විසන්ධි වේ යැයි පෙර සූදානම්ව එම රාත්‍රී සාදය පැවැත්වෙන සීමාව ආලෝකමත් කිරීමට දැවැන්ත භූමිතෙල් පන්දම් දල්වා තිබුණි .

මෙලෙස සංවිධානය කර තිබූ වෙරළ සාදය සඳහා විදෙස් සංචාරකයන් සහ විදෙස් රට වල විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන මෙරට පිරිසක්ද පැමිණ සිටියහ.

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

No comments:

Post a Comment

Post Bottom Ad