නලීන් බණ්ඩාර අගමැතිට එරෙහි වෙයි - වහාම අගමැතිට එරෙහි විමර්ශනයක් ඉල්ලයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 13, 2019

නලීන් බණ්ඩාර අගමැතිට එරෙහි වෙයි - වහාම අගමැතිට එරෙහි විමර්ශනයක් ඉල්ලයි

නලීන් බණ්ඩාර අගමැතිට එරෙහි වෙයි - වහාම අගමැතිට එරෙහි විමර්ශනයක් ඉල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කඩා වැටීමට හේතුව සෙවීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ජනාධිපති විමර්ශනයක් ආරම්භ කළ යුතු  බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පවසයි.

මේ අතර තවත් මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් අදහස් පළවිය.

සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා කියා සිටියේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ක්‍රීඩා ඇමතිවරයා පත් කළ නිසා ක්‍රිකට් කඩා වැටීමට ඔහු වගකිව යුතු බවයි.

ක්‍රිකට් සභාපති, පත්කරමින් ක්‍රිකට් ක්‍රීඩාවේ විනාශයට හේතුවු බවත්, එනිසා අගමැතිවරයාට එරෙහිව වහාම ජනාපති කොමිසමක් පත් කර විමර්ශනයක් ආරම්භ කළ යුතු බව ද එතුමා පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad