කුලියාපිටිය ගැටුම් ඇවිලවීමේ කුමන්ත්‍රණකරුවාරාත්‍රී එහි ගිය මධුමාදව? [ VIDEO] - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, May 13, 2019

කුලියාපිටිය ගැටුම් ඇවිලවීමේ කුමන්ත්‍රණකරුවාරාත්‍රී එහි ගිය මධුමාදව? [ VIDEO]


පසුගිය 12 දා රාත්‍රී ගැටුම ඇති වූ කුලියාපිටිය ප්‍රදේශයේ මධුමාදව අරවින්ද මහතා සැරිසරා ඇති බව අපවෙත ලැබී ඇති වීදියෝවකින් හෙළිවෙයි.

පසුගිය 12 දා රී ජනතාව කලම්බා මුස්ලිම් සිංහල ගැටුමක් ඇති කිරීම සඳහා මධුමාදව මහතා එම ප්‍රදේශයට ගොස් ඇත්දැයි මේ වනවිට සැකයක් ඇති වී තිබේ.

ඔහු ගැටුම් ඇති වූ ප්‍රදේශයේ තරුණයන් කණ්ඩායමක් සමඟ ගැටුමට මොහොතකට පෙර සාකච්චා කරමින් සිට ඇති බවද, එම තරුණයන්ද මෙම ගැටුම් වලට සම්බන්ධ බවද අප මාධ්‍ය අංශය කළ සොයාබැලීම් වලින් මේ වනවිට අනාවරණය වී තිබේ.

ගැටුමක් ඇති කිරීම තුලින් ජනතාව සුපුරුදු ජනජීවිතයට එළඹීම වළක්වා ඒ තුලින් දේශපාලන වාසි ලබාගැනීමේ කුමන්ත්‍රණයක කොටස්කරුවෙකු ලෙස මධුමාදව අරවින්ද මහතා ක්‍රියාකරමින් සිටින බවට ඇතැම් පුද්ගලයන් චෝදනා කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad