"මහා මැතිවරණයෙදි රාජපක්ශ පවුල් ගහ මුලින් උපුටා දමනවා." - විපක්ශනායක සජිත් ප්‍රේමදාස. - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 30, 2019

"මහා මැතිවරණයෙදි රාජපක්ශ පවුල් ගහ මුලින් උපුටා දමනවා." - විපක්ශනායක සජිත් ප්‍රේමදාස.

ඉදිරි මහා මැතිවරණයෙදි රාජපක්ශ පවුල් පාලනය පරාජයට පත්කොට බහුතර බලයක් සහිත එක්සත් ජාතික පෙරමුනු ආන්ඩුවක් පිහිටුවීමට තමා නායකත්වය ලබා දෙන බව විපක්ශනායක සජිත් ප්‍රේමදාස මහාතා පවසයි.තවද ආසන 113 ආසන්නයට පැමින බහුතර බලයක් ලබා ගැනිමට නොහැකි උවහොත් දෙමළ ජාතික සන්ධානය සමග නැවත හවුල් ආන්ඩුවකට උවද යාමට ඉඩකඩ ඇති බව විපක්ශනායකවරයා පැවසිය.හෙතෙම ‍ෙම බව පැවසුවෙ ඊයේ(30)රත්මලාන ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.
උපුටාගැනිම  - ලංකාලෝකය.

No comments:

Post a Comment

Post Bottom Ad