'සජිත් ජනාධිපති නොවීම ගැන මට දුකයි' - හිරුණිකා ප‍්‍රසිද්ධ වේදිකාවේ හඬා වැටේ - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 30, 2019

'සජිත් ජනාධිපති නොවීම ගැන මට දුකයි' - හිරුණිකා ප‍්‍රසිද්ධ වේදිකාවේ හඬා වැටේ - (video)

සුගිය ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා පරාජය වීම ගැන හදවතින්ම දුක් වන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා පරාජය කරන්නට එජපෙයේම කිහිප දෙනෙකු කටයුතු කළ බවද ඇය සඳහන් කළාය.

සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති ජන හමුවක් අමතමින් ඇය මේ බව පැවසුවාය.

එජාප කිහිපදෙනෙකු තවදුරටත් රාජපක්ෂලා සමග ගනුදෙනු කරමින් සිටින බවත් ඇය එහිදී තව දුරටත් සඳහන් කළාය.


No comments:

Post a Comment

Post Bottom Ad