මහින්දානන්දට අධ්‍යාපන ඇමතිකම දෙන්නැයි ජනපතිගෙන් ඉල්ලයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 2, 2020

මහින්දානන්දට අධ්‍යාපන ඇමතිකම දෙන්නැයි ජනපතිගෙන් ඉල්ලයි

දිරියේ දී පිහිටුවන නව ආණ්ඩුවේ දී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අධ්‍යාපන ඇමැති ධුරය ලබා දෙන්නැයි වත්මන් අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ඉල්ලීමක් කළේය.
මහනුවර ඊයේ පැවති ‘තිස් වසරක මහින්දානන්දය’ උපහාර උළෙලේදී ඇමැතිවරයා විසින් එම ඉල්ලීම කරන ලද්දේ උත්සවයට සහභාගී වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙනි.


No comments:

Post a Comment

Post Bottom Ad