කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී ඒ සදහා ගිවිසුම් ගත වීම සිදු කරන ලදී.
එක්සත් ජාතික පක්ෂය සමග මෙතෙක් එක්ක සිටි පක්ෂ නායකයන් කිහිප දෙනෙක්ම නව බලවේගය සමග ගිවිසුම්ගත වූහ.
රවුෆ් හකීම්, රිශාඩ් බදුර්දීන්, මනෝ ගනේෂන්, චම්පික රණවක, පලනි දිගම්බරම්, වඩිවේල් සුරේෂ්, රාධක‍්‍රිෂ්ණන් යන පක්‍ෂ නායකයන් අද දිනයේ එම බලවේගය සමග ගිවිසුම්ගත වූහ.

No comments:
Post a Comment