ඉතාලි නැවේ එන ලාංකිකයා අද කොළඹින් බස්සලා යයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 5, 2020

ඉතාලි නැවේ එන ලාංකිකයා අද කොළඹින් බස්සලා යයි !

මෙරටට පැමිණෙන ඉතාලි මගී නෞකාවක සිටින ශ්‍රී ලාංකික අරක්කැමියකු තමා ශ්‍රී ලංකාවට භාර ගන්නැයි කළ ඉල්ලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුමැතිය ලබා දී ඇත.

අනුර බණ්ඩාර හේරත් නමැති මෙම ශ්‍රී ලාංකිකයා ලෝක සංචාරයේ යෙදෙන MSC Magnifica නම් නෞකාවේ සේවය කරයි.

රටට ඇතුළු වීමට අවස්ථාවක් නොලදහොත් තමා පත්වන අසීරුතාව ගැන සලකා බලා තමා ශ්‍රී ලංකාවට ඇතුළත් කර ගන්නැයි ඔහු ඉල්ලා ඇත.

මෙම නෞකාව පැය තුනක කාලයකට අද කොළඹ වරායට පැමිණේ.




No comments:

Post a Comment

Post Bottom Ad