කන්දකාඩු රැදවියන් බලන්න ඥතීන් 119ක් ගිහින්.. වහා නිරෝධායනයට ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 10, 2020

කන්දකාඩු රැදවියන් බලන්න ඥතීන් 119ක් ගිහින්.. වහා නිරෝධායනයට !

න්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැුඳවූවන්ගේ සුවදුක් බැලීම සඳහා පැමිණි ඔවුන්ගේ ඥාතීන් 119 කු නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කර තිබේ.

පසුගිය මාර්තු අප්‍රේල් මැයි මාසවල රැඳවියන් බැලීමට අවසරය හිමි නොවූ බවත් ජූලි මාසයේ දී එම අවසරය ලැබී තිබූ බවත් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

කන්දකාඩු මධ්‍යස්ථානයෙන් වෛරසය සමාජගත වීම වැළැක්වීමට උපරිම කටයුතු කරන බවත් ඔහු පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad