කන්දකාඩු රැදවියන් බලන්න ඥතීන් 119ක් ගිහින්.. වහා නිරෝධායනයට ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 10, 2020

කන්දකාඩු රැදවියන් බලන්න ඥතීන් 119ක් ගිහින්.. වහා නිරෝධායනයට !

ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට වඩා තමන්ට විවිධ විෂයන් ගැන ඉතා ගැඹුරු දැනුමක් සහ අවබෝධයක් ඇති බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

එනිසා මහින්ද රාජපක්ෂ මහතා සමඟ තමන් සංසන්දනය නොකරන්නැයිද ඔහු ඉල්ලා සිටියි.

මහින්ද රාජපක්ෂ මහතා සමඟ තමන් සංසන්දනය කිරීම ගැන තමන් දුකට පත්වන බවද ඔහු කියා සිටියේය.

පේ‍්‍රමදාස මහතා මේ බව කියා සිටියේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැවති ජන හමුවක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad