ෆුට් නෝට් කල්ලිය සමඟ විවාදයකට මම තනියම සුදානම් - රවී කරුණානායක - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 10, 2020

ෆුට් නෝට් කල්ලිය සමඟ විවාදයකට මම තනියම සුදානම් - රවී කරුණානායක - (video)

ජිත් ප්‍රේමදාසගේ මඟුලට සල්ලි ගෙවලා තියෙන්නේ කවුරුන්ද කියා සොයා බලන ලෙස රවී කරුණානායක මහතා අභියෝගයක් කරයි.

මහා බැංකු බැඳුම්කරයේ ෆුට් නෝට් කල්ලිය සමඟ තමන් තනියම විවාදයකට සුදානම් බවත් ඒ සඳහා සජිත් ප්‍රේමදාස අජිත් පී. පෙරේරා, සුජීව සේනසිංහ, හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, මුජිබර් රහුමාන් යන හිටපු මන්ත්‍රීවරුන්ට හැකි නම් විවාදයකට එන ලෙසද අභියෝගය කරයි.

ඒ හැරුණු කොට පාඨලී චම්පික රණවක මහතාටද තමන් සමඟ විවාදයකට පැමිණෙන ලෙස අභියෝග කරන අතර එහිදී තමන් රණවක මහතා වංචා දුෂණ හෙලි කිරීමටද සුදානම් බවද පවසයි.


No comments:

Post a Comment

Post Bottom Ad