කොළඹ මැගසින් බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය ගෙනයාම සඳහා යොදාගත් බළලා රදවා සිටි කාමරයෙන් පලාගොස් සිටියදි බන්ධනාගාර භෝජනාගාරයේදි හමුවි තිබෙ.මෙම බළලා ගේ PCR පරීක්ශනයක් සිදුකිරිමට නියමිත බවද වාර්ථා වෙයි.
එම බලලා ලවා මත්ද්‍රව්‍ය ගෙන්වා ඇත්තේ කුමන රැුඳවියෙකුටද යන්න සොයා ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇත.
පෙරේදා දිනයේ මෙම බලලා මැගසින් බන්ධනාගාරය අසලදී බුද්ධි අංශ නිලධාරීන් විසින් ඔවුන්ගේ භාරයට ගනු ලැබ තිබිණි.
හෙරොයින් කවරයක අසුරා එම බළලාගේ ගෙලේ බැද තවත් සිම් කාඩ්පත් දෙකක් සමග බන්ධනාගාරය තුළට යවා තිබේ.
උපුටාගැනිම ලංකාලෝඛය.
No comments:
Post a Comment