ඉඩම් ඇමති අනුරාධපුරයේ වනාන්තර වනසනවා.. ඉඩම් මංකොල්ලය වෙන්නේ රාජ්‍ය අනුග‍්‍රහයෙන් - ආනන්ද සාගර හිමි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 30, 2020

ඉඩම් ඇමති අනුරාධපුරයේ වනාන්තර වනසනවා.. ඉඩම් මංකොල්ලය වෙන්නේ රාජ්‍ය අනුග‍්‍රහයෙන් - ආනන්ද සාගර හිමි

ඩම් අමාත්‍යවරයා විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වනාන්තර පද්ධතිය කපා දමමින් ඉඩම් මංකොල්ල එක නිරත වන්නේ ඇයි පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් සඳහන් කරති. මෙරට සිදුවන ඉඩම් මංකොල්ලය සිදු වන්නේ රාජ්‍ය මැදිහත්වීම මත බවත් සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ කියා සිටියහ.

මෙරට සිදුවන වනාන්තර විනාශය ගැන සාක්ෂි සහිතව තොරතුරු හෙළි කිරීමට තම සංවිධානය සූදානම් යැයිද උන්වහන්සේ පැවසූහ.

රජයේ ඉඩම් වල අනවසරයෙන් පදිංචි පුද්ගලයන්ට නීත්‍යානුකූල භාවය ලබාදීමට මෑතකදී නිකුත් කරන ලද ගැසට් පත්‍ර නිසා වනාන්තර ආශ්‍රිත ඉඩම් අල්ලා ගැනීම වේගයෙන් ඉහළ ගිය බවද උන්වහන්සේ තවදුරටත් කීහ. 


No comments:

Post a Comment

Post Bottom Ad