ඊසානදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩුපීඩන තත්වයක් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, September 20, 2020

ඊසානදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩුපීඩන තත්වයක් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්





ඊසානදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩුපීඩන කලාපයක් වර්ධනය වී ඇති බැවින් ධීවර හා නාවික ප්‍රජාවට තවදුරටත් අවධානයෙන් පසුවන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.


මේ හේතුවෙන් මධ්‍යම, ඊසාන දිග සහ නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල තද හෝ ඉතා තද සුළං හා වැසි ඇතිවිය හැකි අතර, එම මුහුදු ප්‍රදේශ ඉතා රළුවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

No comments:

Post a Comment

Post Bottom Ad