මහ ලේකම් ධුරය අතහැර අකිලත් පැත්තකට වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 18, 2020

මහ ලේකම් ධුරය අතහැර අකිලත් පැත්තකට වෙයි

ක්සත් ජාතික පක්ෂයට නව මහ ලේකම් වරයෙකු පත් කරගන්නා ලෙස තමා පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉල්ලා සිටි බව එහි මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

පක්‍ෂයේ සියලු තනතුරු ප්‍රතිසංවිධානය කිරීමට ගෙන ඇති තීරණය මහලේකම් ධුරයටද අලූත් පුද්ගලයන් පත් කර ගන්නා ලෙස ඉල්ලා සිටි බව ද ඔහු කියා සිටියේය.

සිරිකොතේ දී පැවැති උත්සවයකට සහභාගි වූ පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad