අද දිනයේ දී කොවිඩ් රෝගීන් 400ක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, November 6, 2020

අද දිනයේ දී කොවිඩ් රෝගීන් 400ක්

තවත් කොවිඩ් ආසාදිතයින් 187 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

ඒ අනුව, අද දිනයේ මේ දක්වා හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 400කි.

එසේම මිනුවන්ගොඩ/පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් ගණන 9,492කි.

No comments:

Post a Comment

Post Bottom Ad