ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් 20-20 තරඟාවලිය එළඹෙන නොවැම්බර් 27 හෝ 28 වැනිදා ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරන්නේ එම තරඟාවලිය පැවැත්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කොරෝනා මර්දන බළකායේ අනුමැතිය ලැබුණු බවයි.
මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ සෞඛ්‍ය බලධාරීන් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ දිනයේදී සාකච්ඡාවක්ද පවත්වා තිබේ.
එහි දී අදාළ තරඟාවලිය සඳහා අනුමැතිය ලැබී ඇත.මෙම තරගාවලිය හම්බන්තොට සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට ද තීරණය වී ඇත.
මෙම තරගාවලියට පැමිනෙන විදේශිය ක්‍රිඩකයන් දින 7 ක් පමනක් නිරෝධායනය වන නිසා සහා ඔවුන් හමිබන්තොට දිස්ත්‍රික්කයේ හෝටල් කිහිපයක කාර්්‍යමණ්ඩල සමග මුහු වීම නිසා හමිබන්තොට දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව ස.ජ.බ හමිබන්තොට දිස්ත්‍රික් පා.ම දිලිප් වෙදාආරචිචි පවසයි.
උපුටාගැනිම - ලංකාලෝඛය.
No comments:
Post a Comment