නියම වෙලාවට එලියට බහිනවා - මෛත‍්‍රී කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, August 4, 2021

නියම වෙලාවට එලියට බහිනවා - මෛත‍්‍රී කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසි වෙලාවට තනිවම තරග කර ඉදිරියේදී රජයක් පිහිටුවන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
ඔහු මේ බව කියා සිටියේ පසුගියදා පුත්තලම දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලමණ්ඩල පිහිටුවීම අවස්ථාවට එක්වෙමිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග අත්සන් කළ ගිවිසුම් ප්‍රකාර කිසිදෙයක් ඉටු වී නැති බවද පැවසූ ඔහු ජනතාව දැන් කලකිරී සිටින බවද පැවසිය.

බිම වැටිලා සිටින යෝදයා ඉදිරියේදී නැගිටුවන වන බවද පැවසූ ඔහු පක්ෂය සංවිධාන ශක්තිමත් කළාම යෝධයා නැගිටුවීම අමාරු නැති බවද කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad