තවත් පැය කිහිපයක් ඇතුලත රුසියානු හමුදාව සිය අගනුවර වන කියෙව්හි බලය අත්පත් කරගනු ඇතැයි යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙස්න්කි පවසයි.
මේ දුෂ්කර අවස්ථාවේ තමන් තනි නොකරන්නැයි යුරෝපා මිතුරන්ගෙන් ඉල්ලා සිටින බවත් ඔහු බැගෑපත්යව පැවසීය.
මේ මොහොතේ යුරෝපා මිතුරන් තම රටට උදවු නොකලොත් රුසියානු හමුදාවල ඊලග ඉලක්ක වනු ඇත්තේ යුරෝපා රටවල් බවත් ඔහු පැවසීය.
ඉදිරි පැය කිහිපය සිය රට මුහුණ දෙන දුෂ්කරම පැය කිහිපය වනු ඇති බවත් එම කාලයේදී තම රටේ අනාගත ඉරණම තීරණය වනු ඇති බවත් ඔහු පැවසීය.

No comments:
Post a Comment