ස්වාධීන වූ මන්ත‍්‍රී දෙදෙනෙකු ජනාධිපති කාර්යාලයේ සැප වාහන දෙකක් උස්සයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, September 25, 2022

ස්වාධීන වූ මන්ත‍්‍රී දෙදෙනෙකු ජනාධිපති කාර්යාලයේ සැප වාහන දෙකක් උස්සයි

ආණ්ඩු පක්ෂයේ සිට දැනට ස්වාධීනව කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ජනාධිපති කාර්යාලට අයත් වාහන දෙකක් කෙටි කාල භාවිතය ලබාගෙන මෙතෙක් ලබා දී නැතැයි වාර්තා වෙයි. 
ඒ හේතුවෙන් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති අතර දැනටමත් ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත.

අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු සහ කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුට එරෙහිව මෙම පැමිණිලි කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad