එන ඡන්දෙට පොහොට්ටුවෙන් තරග කරන්න සූදානම්.. එදා ශ‍්‍රීලනිපයෙන් තරග කිරීම වැරදියි..- මහින්ද - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 4, 2017

එන ඡන්දෙට පොහොට්ටුවෙන් තරග කරන්න සූදානම්.. එදා ශ‍්‍රීලනිපයෙන් තරග කිරීම වැරදියි..- මහින්ද

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග නව සන්ධානයකින් ඉදිරි මැතිවණ සදහා තරග කිරීමට සූදානම් වන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සදහන් කරයි.

පසුගිය මහ මැතිවණයේදී අලුත් පක්‍ෂයකින් තරග වැදුනේ නම් එදා අත් වූ ඉරනම අත් නොවන බවද ඒ මහතා මොරවකදී පැවති ජන හමුවක් අමතමින් කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad